පුපුරා යන වළාකුලෙක
උතුරා යන ගං මෝයක
දැඩිවී එන රළ පහරක
උසුලා නොහෙනා භීතිය
හැඳින්නේද නිවැරදි ලෙස
වියළී ගිය තුරුපතකට
වැහැරී ගිය දැව කඳකට
විහිඟුම් අරුතක් එක්කොට
සතුට සෙවිය හැක මිහිපිට
මල් කෙමියක රොන් අවුලක
පීදී එන ලිය ගොමුවක
නුරා පිරුනු හැන්දෑවක
සතුට තිබෙන බව කියන්න
සතුට දුටුව බව කියන්න
එපා සතුට මෙහි ගෙනෙන්න
This is really nice Dileepa. :)
ReplyDeleteThanks Frank!
ReplyDeleteThis is more like it. What's the meaning of 'විහිඟුම්' machan?
ReplyDeletemeaning of 'විහිඟුම්' = noble
Deletea unique perspective neatly crafted into a poem. it is really nice dileepa aiya.
ReplyDeleteThanks Kalana.
ReplyDelete@Uchitha; As I know it means "huge"
hariyatama therune nea... is that me only here?
ReplyDelete@Hasith : matath yantham therune wachane theruma thamai ban 'Author' gen ma ahuwe?
ReplyDeleteReally beautiful Dileepa :)
ReplyDeleteThanks Ashan.
ReplyDelete