Saturday, June 25, 2011

අසංතෘප්ත



පුපුරා යන වළාකුලෙක
උතුරා යන ගං මෝයක
දැඩිවී එන රළ පහරක
උසුලා නොහෙනා භීතිය
හැඳින්නේද නිවැරදි ලෙස


වියළී ගිය තුරුපතකට
වැහැරී ගිය දැව කඳකට
විහිඟුම් අරුතක් එක්කොට
සතුට සෙවිය හැක මිහිපිට


මල් කෙමියක රොන් අවුලක
පීදී එන ලිය ගොමුවක
නුරා පිරුනු හැන්දෑවක
සතුට තිබෙන බව කියන්න
සතුට දුටුව බව කියන්න
එපා සතුට මෙහි ගෙනෙන්න

10 comments:

  1. This is really nice Dileepa. :)

    ReplyDelete
  2. This is more like it. What's the meaning of 'විහිඟුම්' machan?

    ReplyDelete
    Replies
    1. meaning of 'විහිඟුම්' = noble

      Delete
  3. a unique perspective neatly crafted into a poem. it is really nice dileepa aiya.

    ReplyDelete
  4. Thanks Kalana.
    @Uchitha; As I know it means "huge"

    ReplyDelete
  5. hariyatama therune nea... is that me only here?

    ReplyDelete
  6. @Hasith : matath yantham therune wachane theruma thamai ban 'Author' gen ma ahuwe?

    ReplyDelete